• මාවනැල්ල බසය ඊජිප්තුව හරහා - Mawanella Basaya Egypthuwa Haraha

මාවනැල්ල බසය ඊජිප්තුව හරහා - Mawanella Basaya Egypthuwa Haraha

  • Price: Rs.405.00 Rs.450.00

මෙම  කෘතිය  මාපලගමයාගේ  චාරිකා  සටහන්  පොත්  පෙළෙහි දෙවැන්න යි. මෙම කෘතිය පුරාම ඇත්තේ ලොව පැරණිම සංස්කෘතියකට හිමිකම් ඇති ඊජිප්තුව ගැනයි. අප්‍රිකානු මහද්වීපයේ පිහිටි ලෝකයේ දිගම ගඟ වූ නයිල් ගඟ දිගේ මිනිසුන් පදිංචියට පැමිණෙන්නේ ක්‍රි. පූ. 5000දී පමණ ය. එතැන් පටන් ඊජිප්තු රජවරුන් තැනූ පිරමීඩ ඇතුළු ප්‍රාතිහාර්යයන් සියල්ල නැරඹීමට කතුවරයාට හැකියාව ලැබිණි. මෙම කෘතියේ ඇති කරුණු කාරණා සියල්ලමත්, ඡායාරූප සියල්ලමත් පාඨකයාට සතුටත්, දැනුමත්, කුතුහලයත් ලබා දෙනු නිසැක යි.

Write a review

Please login or register to review