රැම්සීස් II - Ramses II
- Price: Rs.1,200.00 Rs.1,500.00
- Author: Manel Karunathilaka - මානෙල් කරුණාතිලක
- Book Code: 9789556911831
- ISBN: 9789556911831
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
"ආලෝකයේ පුත්‍රයා" පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වූ රැම්සීස්ට තැබූ නාමයයි ඒ. ඔහු ඒ නමින් හඳුන්වන සේටි ඔහුට තම රාජ්‍යය භාරදෙයි. සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍යය ගොඩනැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද? මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට ඔහුගේ සුරතල් සංහයා, අපරාජිත; රන්වන් සුනඛයා, නොනිදන්නා සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද? බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේදී තම සිහිනය වූ සදාතනික දෙවොල යතාර්ථයක් කිරීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?
රැම්සීස් - Ramses
Rs.1,120.00
රැම්සීස් III - Ramses III
Rs.680.00
රැම්සීස් IV - Ramses IV
Rs.1,200.00
රැම්සීස් V - Ramses V
Rs.1,120.00
තව එක දවසක් - Thawa Eka Dawasak
Rs.280.00
ඊජිප්තු විනිසුරු 01 - Egypthu Vinisuru 01
Rs.1,400.00
කළු පාරාවෝ - Kalu Parawo
Rs.1,040.00
ඉගිලෙන ළමයා - Igilena Lamaya
Rs.384.00
නිදහසේ රැජින - Nidahase Rajina
Rs.1,000.00
නිදහසේ රැජින 2 - Nidahase Rajina 2
Rs.584.00
මමියේ විනිශ්චය - Mamiye Vinishchaya
Rs.1,400.00
දෙවොලක ඉරණම - Dewolaka Iranama
Rs.1,184.00