• අපූරු මිනිසෙක් - Apuru Minisek

අපූරු මිනිසෙක් - Apuru Minisek

  • Price: Rs.784.00 Rs.980.00

වයස අවුරුදු විසිහත  වන  විට  කෝටිපතියෙකු  වූ  ස්ටීව්  ජොබ්ස්  තමා  ගොඩනැගූ සමාගම   හැරදමා නැවත මුල සිට ජීවිතය ඇරඹීමට සිදුවිය. වයස පනස්හතේදී මිය යන විට ඔහු ගොඩනැගූ සමාගම ලොව වටිනාම සමාගමක් වූ අතර ඔහුගේ පෞද්ගලික ප්‍රතිරූපය සමකාලීනයන් අතර ඉතා දැවැන්ත එකකි.

Write a review

Please login or register to review