රතු ඉරි අඳින අත - Rathu Iri Andina Atha
- Price: Rs.450.00 Rs.500.00
- Author: Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- Book Code: 9786245087099
- ISBN: 9786245087099
-
Publisher: Vidarshana Publications
- Availability: In Stock
මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක්‍රියාදාම වලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන රතු ඉරි අඳින අත සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන් ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප්රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේ ය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත්රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.
අටවක පුත්තු - Atawaka Puththu
Rs.1,440.00
අහම්බකාරක - Ahambakaraka
Rs.1,080.00
ගෙදරවට සිතියම - Gedarawata Sithiyama
Rs.360.00
කුරුලු හදවත - Kurulu Hadawatha
Rs.1,080.00
පේත - Petha
Rs.225.00
කන්ද උඩ ගින්දර - Kanda Uda Gindara
Rs.1,305.00