• ඊවා කියූ අපූරු කතා - Eva Kiyu Apuru Katha

ඊවා කියූ අපූරු කතා - Eva Kiyu Apuru Katha

  • Price: Rs.337.50 Rs.375.00

Isabel Allende විසින් රචිත  The Stories of Eva Luna කෘතියේ සිංහල අනුවර්තනය. 

"භීතිය, බිහිසුණු අඳුරු බිම් ගෙයක් වැනිය. ඔබ එතුළට ඇතුළු වී එය පරීක්ෂා කර බැලුවහොත්, එය හරහා ගොස් එළියට යා හැකි බව ඔබට වැටහෙනු ඇත. අනතුරුව, ඒ හා සමාන, විශාල හා බියජනක තවත් බිම්ගෙයක් ඔබට හමුවනු ඇත. ඊට ඇතුළු වී, එහි සැරිසරමින්, සිදුවිය හැකි වඩාත්ම නරක දෙය කුමක්දැයි බලන්න." 


Write a review

Please login or register to review