• ධවල සංග්‍රාමය - Dhawala Sangramaya

ධවල සංග්‍රාමය - Dhawala Sangramaya

  • Price: Rs.360.00 Rs.400.00

John Creasey  විසින් රචිත  Battle For Inspector West  කෘතියේ සිංහල පරිවර්තනය. 

එක්වර ම සිතට ආ අදහසක් නිසා ඔහු ආපසු හැරී කාමරය වෙත ගොස් කොට්ටයක් සුරතට ගත්තේ ය. ඉන් අනතුරුව ඔහු සෙමින් සෙමින් පඩිපෙළ බසින්නට විය. මුරකරු හා ඔහු අතර තිබූ දුර ප්‍ර්‍රමාණය අනුව ඔහුව දර්ශනය වීමේ ඉඩක් නැති බවට රොජර් තුළ විශ්වාසයක් තිබුණි. ඔහු සෙමෙන් සෙමෙන් අඩි තබමින් පහළට බැස්සේ ය. එක්වර ම රොජර්ගේ පා පැකිළී ගොස් පඩියකින් ලිස්සා ගියේ ය. එම හඬින් තිගැස්සී ගිය මුරකරු වහා පඩිපෙළ දෙස බැලී ය. 

Write a review

Please login or register to review