සිතක වෙහෙස (ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි) - Sithaka Wehesa
- Price: Rs.760.00 Rs.950.00
- Author: Sarath Wijesooriya - සරත් විජේසූරිය
- Book Code: VGCSD0143
- ISBN: 9789556525991
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
"සිතක වෙහෙස" නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ, විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය, තමන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගතිපැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරය.