• ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ - Anne Frank Mathaka Suwanda

ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ - Anne Frank Mathaka Suwanda

  • Price: Rs.640.00 Rs.800.00

Available Options


Alison Leslie Gold විසින් රචිත Memories of Anne Frank කෘතියේ සිංහල පරිවර්තනය. 

"ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ" පාඨකයා "ඈන් ෆ්‍රෑන්ක් දිනපොතෙන්" පියවරක් ඔබ්බට රැගෙන යයි. ඈන්ගේ මරණයට මඳකට පෙරාතුව බර්ගන් - බෙල්සන් නට්සි වධ කඳවුරේදී ඈන්ගේ හා හනාගේ ආශ්චර්යමත් හා අනුවේදනීය වූ අවසාන හමුවීම ද ඉන් විස්තර කරනු ලබයි. ජීවිතය ගැන අංශුමාත්‍ර බලාපොරොත්තුවක් නැති වුව ද, නිමේෂයක් පාසා ජීවිතය වෙතම දෑස් දැල්වූ ඒ නව යොවුන් දැරිවියන් දෙදෙනා පිළිබඳ හනාගේ මතකයට ඇලිසන් ලෙස්ලි ගෝල්ඩ් ජීවය පිඹියි. 

Write a review

Please login or register to review