• වංසක්කාරයෝ - Wansakkarayo

වංසක්කාරයෝ - Wansakkarayo

  • Price: Rs.810.00 Rs.900.00

Ellen Wood විසින් රචිත  East Lynne කෘතියේ සිංහල පරිවර්තනය. 

ඊස්ට් ලින් හි නිර්මාතෘවරිය වූ එලන් වුඩ්, අබිරහස් බව හා කුතුහලය ගැබ් වූ කතාන්දර ගෙතීමේ අපූර්ව හැකියාවකින් යුතු වූවා ය. නවකතා තිස් ගණනක් හා කෙටිකතා රැසක් ඇය අතින් ලියැවී ඇති අතර, 19 වන සියවස තුළ එම කෘති සඳහා විශාල පාඨක ඉල්ලුමක් පැවතිණ. විස්මයජනක ලෙස සාර්ථකත්වයට පත් වූ ඊස්ට් ලින් නම් නවකතාව භාෂා ගණනකට පරිවර්තනය වූවා සේ ම වේදිකා නාට්‍යයක් හා සිනමා කෘතියක් ලෙස ද ප්‍රේක්ෂකයන් අතරට පිවිසිණ. 

Write a review

Please login or register to review