සරු තණ බිම් සොයා - Saru Thana Bim Soya
- Price: Rs.280.00 Rs.350.00
- Author: Charunya Dehigama - චාරුණ්‍යා දෙහිගම
- Book Code: 6778441
- ISBN: 9789556778441
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
ජීවිතයේ මිහිර මගෙන් ගිලිහෙන්නාක් මෙන් දැනෙන්නට පටන් ගෙන තිබිණි. බොහෝ විට මා පසු වූයේ වික්ෂිප්ත භාවයෙනි.
නිතරම මට නිවස මතක් විය. නංගි, මල්ලි, අම්මා සහ අප්පච්චි පෙනෙන තෙක් මානයක නොමැතිව ගෙවන ජීවිතය ගැන මට මහා කලකිරීමක් දැනෙන්නට විය. මට පාසල් සමය සිහි විය. පුලුන් රොදක් සේ සැහැල්ලුවෙන් ගෙවූ දිවිය මගෙන් ගිලිහී ගොස් තිබිණි. එය මා ඕස්ට්‍රේලියාවේ ගෙවන්නට අපේක්ෂා කළ ජීවිතය නොවුණු නිසා දිනෙන් දින මට එම ඒකාකාරී ජීවිතය නීරස විය.
නැන්බරි - Nanberry
Rs.600.00
සිරකරුවාගේ බිරිඳ - Sirakaruwage Birinda
Rs.704.00
කොරියැන්ඩර් - Coriander
Rs.1,080.00