• ඉතසිතින්ම - Ithasithinma

ඉතසිතින්ම - Ithasithinma

  • Price: Rs.315.00 Rs.350.00

"අර ළමයා මගේ කෑම  පෙට්ටියෙන් පාන්  පෙත්තක් අරගෙන  පසෙකට වෙලා කයි. දැන් ඇගේ මුහුණ මට පෙනෙනවාය. රසවත් කෑමක් කන විට මූණක ඇතිවන ඉරියව් එහි තිබේ. 

ඊළඟට ඇය තව පාන් පෙත්තක් කයි... වටපිට බලන ඇය තුන්වැනි පෙත්තත් කයි... මට තරහා යන්නේ නැත. ඇයට කන්න බොන්න හිඟ ඇති. නැතිබැරිකම කියන්නේ මේකට බව තාත්තා මට කියාදී ඇත. 

නැතිබැරිකම නැති කරන්ට මටත් උවමනාය. එක් ළමයෙකුට කෑම විවේකයේදී තමුන්ගේ කෑම පංගුවෙන් ටිකක් දීලා, එය කළ හැකිදැයි මා දන්නේ නැත...!"

Write a review

Please login or register to review