යටිසිත - Yatisitha
- Price: Rs.1,040.00 Rs.1,300.00
- Author: Leelananda Gamachchi - ලීලානන්ද ගමාච්චි
- Book Code: VGCSD0079
- ISBN: 9789551387317
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මෙම පොත සැලකේ.
ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.
කිසි දිනෙක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන් හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.
පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.
යටිසිත 2 - Yatisitha 2
Rs.1,200.00
නායකයෙක් වන්න - Nayakayek Wanna
Rs.256.00
විශිෂ්ටත්වයට මඟ - Vishishtathwayata Maga
Rs.480.00
ආතතිය - Athathiya
Rs.704.00
මේ අපේ දූලාට - Me Ape Dulata
Rs.880.00
මේ අපේ පුතාලාට - Me Ape Puthalata
Rs.1,040.00
මනස පුහුණු කිරීම - Manasa Puhunu Kireema
Rs.704.00