කඳුකරය දෝංකාර දුනි - Kandukaraya Donkara Duni
- Price: Rs.680.00 Rs.850.00
- Author: Ganga Niroshini Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- Book Code: 9789556911169
- ISBN: 9789556911169
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
Khaled Hosseini විසින් රචිත And The Mountains Echoed කෘතියේ සිංහල පරිවර්තනය.
ඉක්බිති කඳුකරය දෝංකාර දුනි, අප ආදරය කරන ආකාරය, අප එකිනෙකා රැකබලාගන්නා ආකාරය සහ අප විසින් ගනු ලබන තීරණ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රතිනාද දෙන ආකාරය පිළිබඳ කියැවෙන අනුවේදනීය වූත්, ආවේගශීලී වූත්, අනුස්මරණීය වූත් නවකතාවකි.
මේ කතාව ආරම්භ වන්නේ ඇෆ්ගනිස්තානයේ පිටිසර ගමක ජීවත් වන අම්මා නැති දරුවන් දෙදෙනකු වන පාරි සහ අබ්දුල්ලා අතර පවතින හද සසල කරවන, අසාමාන්‍ය සබැඳියාවත් සමගිනි. ඔවුන්ගේ වෙන්වීම තවත් බොහෝ දෙනෙකුගේ චරිත ඔස්සේ දෝංකාර දෙමින් ජීවිතයේ ඇති සදාචාරාත්මක සංකීර්ණතාවයන් අපට තහවුරු කර දෙයි. දෙමව්පියන් සහ දරුවන් වටා පමණක් නොව සහෝදර සහෝදරියන්, භාරකරුවන් වටා පරිභ්‍රමණය වෙමින් මේ කතාව ඇෆ්ගනිස්තානයේ සිට, පැරිස් නුවරටත්, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයටත්, තිනෝස් නම් ග්‍රීක දූපතටත් විහිදී ගොස් ආදරයත්, වේදනාවත්, ද්‍රෝහීවීම් සහ ගෞරවයත් පරිත්‍යාගයත් පිළිබඳව කියාදෙමින් පෙරළන සෑම පිටුවක් පාසා ම අපේ සිත් වඩ වඩාත් කම්පනයට පත් කරයි.
සරුංගල් ලුහුබඳින්නා - Sarungal Luhubandinna
Rs.1,280.00
සමුද්ද යාතිකාව - Samudda Yathikawa
Rs.280.00
ක්‍රිස්ටි 1 - Christy 1
Rs.768.00
ක්‍රිස්ටි 2 - Christy 2
Rs.1,104.00
මනරම් හිරු දහසක් - Manaram Hiru Dahasak
Rs.704.00
ඩැල්මේෂන් 101 - Dalmatian 101
Rs.464.00
බොබ්සි නිවුන්නු - Bobbsey Niwunnu
Rs.544.00