ත්‍රෝජපුර සංග්‍රාමය - Throjapura Sangramaya
- Price: Rs.702.00 Rs.780.00
- Author: Mayaranjan - මායාරංජන්
- Book Code: 9789556564761
- ISBN: 9789556564761
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
Homer විසින් රචිත The Iliad කෘතියේ සිංහල පරිවර්තනය.
සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙයි. මෑත මුහුද ග්‍රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය.
ග්‍රීකයෝ නොයෙක් වර නගරයට කඩා වැදී ත්රෝජනයන්ගේ ධනය ද, භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ. ත්‍රෝජනයෝ ද වරින් වර පැමිණ ග්‍රීකයෝ නැසූහ. මෙබඳු මේ සටනට දැන් නව වසක් ගෙවී ගොස් ය.
හෝමර් විටෙක ත්‍රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග්‍රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. ත්‍රෝජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති.
වන සංග්‍රාමය - Wana Sangramaya
Rs.493.00
අපේ රාජ්‍යය - Ape Rajyaya
Rs.180.00
සමුදුරු සංහාරය - Samuduru Sanharaya
Rs.552.50
පිටිසර මිනිස්සු - Pitisara Minissu
Rs.135.00