බෙදුම් නඩු කාර්ය පටිපාටිය - Bedum Nadu Karya Patipatiya
- Price: Rs.320.00 Rs.400.00
- Author: Ananda N. Thilakarathna - ආනන්ද එන්. තිලකරත්න
- Book Code: 9789556526318
- ISBN: 9789556526318
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
මෙය බෙදුම් නඩුවක ආරම්භයේ සිට අවසානය දක්වා උසාවියේ කාර්ය පටිපාටිය පියවරෙන් පියවර ගත් උත්සාහයකි. පාර්ශ්වකරුවන් විසින් නඩු ඉක්මන්කරවා ගැනීමට ඒ ඒ අවස්ථාවන්හිදී නිසි පියවර නොගැනීම නිසා උසාවි වල නඩු ගොඩගැසී අවුරුදු ගණන් නඩු දිග්ගැසීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී ඇත. උසාවි කාර්ය පටිපාටිය පිළිබඳව අවබෝධයක් ඇතිව කල් නොයවා ඒ ඒ අවස්ථාවලදී ගත යුතු නිසි පියවර ගන්නේ නම් ඉක්මනින් නඩු කටයුතු අවසන් කළ හැකිය.