• කත්මණ්ඩුවේ නාග රාජයා - Kathmanduwe Naga Rajaya

කත්මණ්ඩුවේ නාග රාජයා - Kathmanduwe Naga Rajaya

  • Price: Rs.1,232.50 Rs.1,450.00

P. B. Kerr විසින් රචිත  The Cobra King of Kathmandu  කෘතියේ  සිංහල  පරිවර්තනය. 

ජර්මානු නාසි හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් හර්මන් ගෝරිංට අයත් යෂ්ටියක් තුළ තිබී ඩයිබක්ට පැරණි සිතුවමක් හමුවෙයි. මේ සිතුවම පසුපස හඹා එන අභිරහස් කල්ලියක් අතින් ඩයිබක්ගේ මිතුරා සහ ඔහුගේ පියා මරණයට පත්වෙයි. සැඟවෙන ඩයිබක් තම ගැලවීම සඳහා ජෝන්ගේ සහ සහ පලිපාගේ සහය පතයි. මේ අතර නාග සුරයක තොරතුරු සොයා ඉන්දියාවට යන රක්ෂසාස් මහතා සහ නිම්රොඩ් අතුරුදහන් වෙයි. ඔවුන් සොයා ඉන්දියාවට යන ජෝන්, පිලිපා, ඩයිබක් සහ ග්‍රෝනින් නාගයින් අදහන පැරණි නාග නිකායක අත් අඩංගුවට පත්වෙයි. එයින් ගැලවී නිම්රොඩ්ව සහ රක්ෂසාස්ව බේරා ගැනීමට සටන් කරන ඔවුන්ට බහිරවයින් අතර දරුණුම බහිරවයා වූ ඉෆ්රිත්ගේ ද හිරිහැරවලට මුහුණදීමට සිදුවේ. මේ සටනින් ඔවුන්ට ජය අත්වේද...? කියවන්න බහිරව දරුවන්ගේ තවත් වික්‍රමයක් කත්මණ්ඩුවේ නාග රාජයා... 

Write a review

Please login or register to review