• අපි කුමට ගැටෙමුද? - Api Kumata Gatemuda?

අපි කුමට ගැටෙමුද? - Api Kumata Gatemuda?

  • Price: Rs.920.00 Rs.1,150.00

John Gray විසින් රචිත  Why Mars And Venus  Collide කෘතියේ සිංහල  පරිවර්තනය.

පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික, මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵල වන්නේ පවුල් සබඳතා බිඳවැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද? ස්ත්‍රී පුරුෂ අදහස් හුවමාරුව පිළිබඳව ජීවතුන් අතර සිටින ශ්‍රේෂඨතම විද්වතා ජොන් ගේ හෙයිනි.

Write a review

Please login or register to review