• වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය - Wedi Janayage Sampradayika Ahara Thakshanaya

වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය - Wedi Janayage Sampradayika Ahara Thakshanaya

  • Price: Rs.855.00 Rs.950.00

                            .... ....

වත්මන් ආහාර සංස්කෘතිය  සමාජ  ගැටළුවකි. සොබාදහමේ  නිදහස් ආහාර සම්ප්‍රදාය අත්හැරීම එයට හේතුව වේ. බොල් වපුරා සරු අස්වනු සොයන්නා සේ එමඟින් තිරසාර මානව සංවර්ධන ඉලක්ක නිසරු වී යයි. ජාතියක පෝෂණය බැඳවැටුණු තැන අනාගත පරපුර රෝගී වීම නිත්‍ය හිමිකමකි. පිළිතුරු සොයන ප්‍රතිපත්ති සම්පාදකයෝ බටහිර ගැති වෙත්. මෙරට මහපොළොව හා බැඳුණු හෙළ ආහාර උරුමය හා එහි පෝෂණ ගුණාංග සොයා ගැනීම මෙයට හොඳම විසඳුම වේ. 

රුහුණ විශ්වවිද්‍යාලයීය කෘෂි සම්පත් කළමණාකරණ විශේෂවේදී උපාධිධාරිණී පූජනී ගුණසේකරගේ 'වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය' නම් වූ මේ පර්යේෂණ කෘතිය කාලෝචිත පර්යේෂණ මැදිහත්වීමකි. වැළලී යන ජන උරුමයකින් නෙළාගත හැකි අස්පර්ෂණීය හිමිකම් මොනතරම් ප්‍රබලදැයි, මොනතරම් විදුහුරුදැයි මේ කෘතියෙන් සාධක සහිතව පරිච්ඡේද අටක් ඔස්සේ ඔප්පු කෙරේ.

Write a review

Please login or register to review