ජීවත්වීමේ කලාව - Jeewath Veeme Kalawa
- Price: Rs.450.00 Rs.500.00
- Author: Sugunapala Samarasekera - සුගුණපාල සමරසේකර
- Book Code: 9789559348329
- ISBN: 9789559348329
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
ප්‍රංශ ගත්කරු Andre Maurois විසින් රචිත The Art of Living නම් සුප්‍රකට ග්‍රන්ථයේ පූර්ණ සිංහල අනුවාදනය.
ඔබ පෙම්වතකු හො පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ විවාහකයකු නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නකු නම් වැඩ කිරීමේ කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ පසුවන්නකු නම් මහලු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිවි ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමන තරාතිරමක අයකු වුවත් මේ පොත ඔබට ජීවත් වන සැටි නිසැකවම පෙන්වා දෙයි.