• අසම්මත ප්‍රේමය - Asammatha Premaya

අසම්මත ප්‍රේමය - Asammatha Premaya

  • Price: Rs.360.00 Rs.400.00

මිනිසා හදාගත් නීති  වලින්  ඔහුගේම, නිදහස  බැඳ දමා තිබේ. සම්මතය විසින් මිනිසාගේ පැවැත්ම ගිලගෙන ඇත. සම්මතයේ ඇලී ගැලී සිටින්නන් පෙනෙන්නේ සම්මතය හා එහි ස්වභාවය පමණි. "සම්මතයේ පවතින ව්‍යාධිය, කුරිරුබව, පීඩනය කොතරම් දැයි නොවැටහෙයි. නොපෙනෙයි." 

සම්මතය අභිබවා යා නොහැකි තැන පුද්ගලයා, දෙලොවක් අතර තනිවෙයි. අතරමං වෙයි හැලහැප්පෙයි. නීතියද? සදාචාරයද? සමාජ සම්මතයද? නොඑසේ නම්; දෙහදක බැඳුණු අමරණීය ප්‍රේමයද? 

මෙයින් අප පිළිගත යුත්තේ කුමක්ද?

නිශා හා සඳුන් ප්‍රශ්න කරති. 

අවසානයේ ඔවුන් ගත් තීරණය කුමක්ද?

Write a review

Please login or register to review