• තුන් මෝල්ලු - Thun Mollu

තුන් මෝල්ලු - Thun Mollu

  • Price: Rs.1,120.00 Rs.1,400.00

Chetan Bhagat විසින් රචිත 3 idiots කෘතියේ සිංහල පරිවර්තනය. 

අයි.අයි.ටී.ය... 

ඒ කිව්වෙ, ඉන්දියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි. එතනට ගියොත් නම් ගොඩම තමා... 

හොඳ පිඩියක් හම්බුවෙන ජොබක් ෂුවර්... 

ඒ හින්දම ඉතින් මුළු ගෙදරම ගොඩ... 

මගෙයි, රයන්ගෙයි කෙසේ වෙතත් ආලෝකයගෙ ඒකායන ප්‍රාර්ථනේ වුණේ ඒක... 

(ආ... අමතක වුණානෙ කියන්න... ආලෝකයයි, රයනුයි, මමයි එකම බැච් එකේ...) 

එක අතකට මම මොකටද ඒ මෝල්ලු දෙන්න ගැන විස්තර කරන්නෙ...? 

(මමත් මෝලෙක් වෙන එක වෙනම කතාවක්...) 

උං ගැන අත කැඩෙනකල් පොතක්ම ලියල තව පොතේ පිටි පස්සෙත් ලියපල්ලකො... ඕනෙ නෑ... ඔයාලම කියවල බලන එකයි ඇත්තෙ... අනේ ඇත්තට මමත් කරන්න යන මෝල් වැඩ... 

Write a review

Please login or register to review
ඇට ගැහියං - Ata Gahiyan

ඇට ගැහියං - Ata Gahiyan

Rs.1,120.00

පර්වානා - Parvana

පර්වානා - Parvana

Rs.600.00

105

105

Rs.1,280.00

හලෝ හලෝ - Halo Halo

හලෝ හලෝ - Halo Halo

Rs.880.00