• මම දැන් ලොකු ළමයෙක් - Mama Dan Loku Lamayek

මම දැන් ලොකු ළමයෙක් - Mama Dan Loku Lamayek

  • Price: Rs.336.00 Rs.420.00

Gwyneth Rees  විසින්  රචිත My Mom's From  Planet Pluto කෘතියේ  සිංහල පරිවර්තනය.. 

මගේ නම ඩැනියල්. අම්මයි, තාත්තයි, නංගිලයි මමයි මෙතෙක් කලක් අපි පදිංචි වෙලා හිටිය පළාත අත හැරල මේ මුහුදුබඩ පළාතට පදිංචියට ආවා. ඉතින්, ඒ නිසා මට මගේ පාසලත් වෙනස් කරන්න සිදුවුණා. ඒත් මට වුණේ හරිම අකරතැබ්බයක්. මොකද මගේ අලුත් පාසලේ විදුහල්පතිනිය වුණේ මගේ අම්මා. අපොයි දෙවියනේ, මට වෙච්ච දෙයක්! ඒ වගේමයි මගේ අම්මයි, තාත්තයි හිතාගෙන ඉන්නෙ මම තාම පුංචි ළමයෙක් කියලා. මට දැන් අවුරුදු දොලහක්. මට හුඟක් දේවල් තේරෙනවා. එයාලා හිතන තරම් මම පුංචි නැහැ. මට හොඳට වගකීම් දරන්න පුළුවන්. හොඳයි. මම එයාලට පෙන්වන්නම්කො මම දැන් ලොකු ළමයෙක් කියලා....

Write a review

Please login or register to review