• කන්දේ වීදිය - Kande Veediya

කන්දේ වීදිය - Kande Veediya

  • Price: Rs.360.00 Rs.450.00

19 වැනි සියවසේ අග හෝ  විසි වෙනි සියවසේ මුල  ඓතිහාසික පසුබිම ලෙස  ගෙන නවකතා රැසක්  මෑත කාලයේ බිහි විය. ඒ ඇතැම් නවකතාවක නොයෙක් භාෂා ගිනිකෙළි සන්දර්ශන තිබිණි. ශිල්පීය ජිම්නාස්ටික් තිබිණි. කන්දේ වීදිය නවකතාව එවැනි කිසිවක් නැතිව ඒ යුගය සහ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය අපට ඒත්තු ගන්වන්නට සමත් වෙයි. 

Write a review

Please login or register to review