ගැහැණු ළමයි - Gahanu Lamai
- Price: Rs.1,215.00 Rs.1,350.00
- Author: Karunasena Jayalath - කරුණාසේන ජයලත්
- Book Code: 9789555736398
- ISBN: 9789555736398
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
කුසුම්, දශක තුනක් තිස්සේ ජාතියේ දූ පරපුරට ආස්වාදයක් ගෙන දෙමින් ධෛර්යයෙන් හා ආත්ම ශක්තියෙන් යුක්ත ව, වේදනා බාධක සහ කම්කටොලු ඉදිරියේ නොසැලී ජීවිතය ජය ගත් අපරාජිත යුවතියකි.
ප්‍රසව වේදනාව අත් නොදැක දාරක ප්‍රේමය හඳුනා ගත් ඕ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පරිත්‍යාග කළාය.
යහළු යෙහෙළි - Yahalu Yeheli
Rs.450.00