• දාසි - Dasi

දාසි - Dasi

  • Price: Rs.360.00 Rs.400.00

"දාසි" කාලීන  වටිනාකමකින් යුත්  නවකතාවකි. ගෘහ  සේවිකාවන්ට අත්  විඳින්නට සිදුවන්නා වූ ඛේදජනක අත්දැකීම් ගැන අපට නිබඳව අසන්නට ලැබෙන නමුත් ඒ විෂය සාකච්ඡා කෙරෙන කෘතීන් බිහි වීම ඉතාම විරලය.

ආචාර්ය නිමල් සේදර මහතා මේ නවකතාවේ උදාර පරමාර්ථය සිය පෙරවදනෙහි විස්තර කරන්නේ දස දුක් විඳින දාසියන් කෙරෙහි මහත් වූ දයාවෙනි. "දාසි" නවකතාවේ ප්‍රධාන චරිතය "බිසෝ" අත්විඳින අන්ත පීඩනයෙන් එයට එරෙහිව නැඟී සිටීම තුළින් රචකයා ගැඹුරු පණිවිඩයක් දෙයි.

"දාසි" මානව හිතවාදී නවකතාවකි.

Write a review

Please login or register to review