• අයීෂා - Ayeesha

අයීෂා - Ayeesha

  • Price: Rs.200.00 Rs.250.00

අයීෂා පුංචි දැරිය  ලෙබනනයේ බීරූට්  නගරයේ යුදමුක්ත  කලාපය හරහා ගමන් කළා ය. එලෙස දැන දැන සතුරු කඳවුරට යාමට සිදුවූයේ අත්තම්මා ජීවත් කරවීම පිණිස ය. අයීෂාගේ මව ලෙබනන් යුද ගැටුමෙන් මිය ගියා ය. පියා නිවසින් බැහැර ය. සරණාගත වූ අයීෂාට අත්තම්මා ද බාල සොහොයුරන් ද රැකගැනීමේ වගකීම පැවරිණි. එහෙයින් අත්තම්මා ජීවත් කරවීම සඳහා ඇය සතුරු කඳවුරට ඔසු සොයා ගියා ය. ඇගේ අත්‍යවාදී අරමුණ හා උදාර කැපවීම නිසා 'අයීෂා' වීරවරියක් නොවේ දැයි මේ කතාව කියවා ඔබට තීරණය කළ හැකියි.

Write a review

Please login or register to review