මිනීමරුවාගේ පෙම්වතිය - Minimaruwage Pemwathiya
- Price: Rs.544.00 Rs.680.00
- Author: Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
- Book Code: 9789556912500
- ISBN: 9789556912500
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
මෙලඩිගෙ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදි...
මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා. විශේෂ අමුත්තෙක්... අයිඑස්එයිඑස් සංවිධානයේ සටන්කාමියෙක්... පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩි මේ සටන්කාමියාට ආදරය කරන්න පටන් ගත්තා...
තමන්ව කසාද බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩිගෙ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සෙ මෙලඩි එයාගෙ බිරිඳ වෙලා උම් සලාදීන් වෙලා, ජිහාඩ් යුද්ධයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියෙ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. එයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යයනය කරන මාධ්‍යවේදිනියක්.
හිරකාරී - Hirakari
Rs.360.00
තාරා - Thara
Rs.400.00
ඇබේලා - Abela
Rs.360.00
පිටුවහල් සිත්තරී - Pituwahal Siththaree
Rs.584.00
මදුරාසි කෙල්ල - Madurasi Kella
Rs.680.00
ඒ මම නෙවෙයි - E Mama Neweyi
Rs.288.00
මං කාගෙද? - Man Kageda?
Rs.688.00
නාලන්දාවේ ශාපය - Nalandawe Shapaya
Rs.540.00
කොලනියේ කුමරිය - Kolaniye Kumariya
Rs.624.00
සමුදුරු සුසානය - Samuduru Susanaya
Rs.680.00
නිවුන්නු - Niwunnu
Rs.464.00
උමතු මන්දිරය - Umathu Mandiraya
Rs.640.00
දහස් ගව් දුර - Dahas Gaw Dura
Rs.675.00
ශුද්ධ භූමිය - Shuddha Bhumiya
Rs.664.00
රාජ කුමාරි - Raja Kumari
Rs.736.00
විෂ කන්‍යා - Visha Kanya
Rs.1,040.00
නිහඬ උල්පත් - Nihanda Ulpath
Rs.960.00