රෝසි - Rosy
- Price: Rs.368.00 Rs.460.00
- Author: Uthpala Jayawardena - උත්පලා ජයවර්ධන
- Book Code: 6528886
- ISBN: 9789556528886
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
දුෂ්ඨ නෑයෙකුගෙන්, තරුණ ඒඩ්රියන් රූක්විස්ල්ට උරුම වුණ "රෝසි" කියන අලියා, අලි කරදරයක් වුණේ එයාගෙ අති විශාල ශරීරය විතරක් නිසාම නෙමේ. මත්පැන්වලට තිබුණු ගිජුකමත් නිසයි. රෝසිගේ විකාර සහගත රඟ දැක්වීම් නිසා ඒඩ්රියන්ට වුණු එකම දේ තමයි නගරයෙන් ඈත්වෙලා පාඩුවේ ජීවත් වෙන්න හිතාගෙන ගම්බදට එන්න වුණ එක. හැබැයි රෝසිට නම් එයාලගෙ මේ දකුණු වෙරළ දිශාවට ආපු සංචාරය හිතාගන්න බැරි තරමට බේබදුකම්වලට සහ නාඩගම්වලට මග පාදලා දුන්නා. ඉතින්, මේ විදියට තමයි "මන්ක්පෙපර් දඩයම" විකාරයක් බවට පත්වුණෙත්, ෆෙනල්ට්රි ආර්යාවගේ මහානුභාවසම්පන්න මන්දිරය යකුන් නැටූ පිටියක් බවට පත්වුණෙත්. මෙහෙම යද්දි දෙන්නම පොලීසියට කොටු වුණත් නඩු තීන්දුව අවසන් වුණේ නීතියේ බලපරාක්රමයත්, රෝසිගේ අප්රමාණ වශීකරණ හැකියාවත් හොඳින්ම ප්රකට කරවමින්. ඉතින් නඩුවට මොකද වුණේ...? තීන්දුව කියවන්න නම් පොත කියවලම ඉමු නේද?
මේක ඇත්තටම ඇත්ත කතාවක්...!