වැඩ කිරීමේ සතුට - Weda Kireeme Sathuta
- Price: Rs.880.00 Rs.1,100.00
- Author: Padma Gunasekera - පද්මා ගුණසේකර
- Book Code: 9789556912500
- ISBN: 9789556912500
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවෙනුයේ වැඩවල නිරත වීම සඳහා ය. එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවන් මරණය හා බදු ගෙවීම වැනි අප්රිය, කරදරකාරී එමෙන්ම ඒකාකාරී වූ ඒවා සේ හැඟේ. රැකියාව වෙහෙස ගෙනදෙයි. මීට හේතු වන්නේ මොනවාද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි. සතුටින් වැඩ කළ හැකි නම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වේ. මේ පොත ඒ සඳහා අපූරු අත්වැලකි.