කටු තියඹරා - Katu Thiyambara
- Price: Rs.495.00 Rs.550.00
- Author: Jayarathna Weerakkody - ජයරත්න වීරක්කොඩි
- Book Code: 9789553120380
- ISBN: 9789553120380
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
ඉර නැගී දෙපැයක් ගතවීමටත් කලින් කිරිහාමි රටේරාළගේ මිදුලේ මී ගහ යට ඈඳිගෙන සිටියේ අප්පෝ එන්ට අණ කළේ මන්ද යන දෙගිඩියාවෙන් ය. කිරිහාමි දුටු රටේරාල ඔහුට අඬගසා ඒ බව අප්පෝට කීවේය.
"අඩා මෙහෙට වර.. තොගෙ නංවානම කියාපිය බලන්ට"
"ගෙත්තංමාලේගොඩ සරදා විදානෙ වල්ලියාගෙ කිරිහාමි ආයුබෝවන්ඩ!"
Jayarathna Weerakkody - ජයරත්න වීරක්කොඩි