සිසිලාග්නි - Sisilagni
- Price: Rs.520.00 Rs.650.00
- Author: Ananda Gunathilaka - ආනන්ද ගුණතිලක
- Book Code: 9789556779943
- ISBN: 9789556779943
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
ආශාව ආදරය සහ ගැහැනුන් ගැන මා සැබැවින්ම දන්නේ කුමක්ද? ප්‍රේමය පූජනීය යැයි සිතා මම රුවිනිට බැති සිතින් බැඳී සිටියෙමි. එහෙත් ඕ මගේ සියලු වේදනා තම මානසික තෘප්තිය කර ගත්තාය. වරුණාත් සුභානිත් කමලක්කාත් මගේ ආලිංගනයේ පහස විඳින්නේත්, මා සමග කිසියම් සැනසුමක් බෙදාගන්නේත් කොපමණ සුන්දරවද? කුරිරු පෙම්වතියක මනසින් පුදනවාට වඩා සමාජයෙන් ගැලවී ලැජ්ජාවෙන් එළිදරව්වෙන් මිදී මොහොතක රස පහස විඳ ගැනීම ඔවුන්ට මෙන්ම මටද කොපමණ වටිනා මිහිරි අත්දැකීම් වන්නේ ද? ප්‍රේමයෙන් හා වේදනාවකින් තොර එවැනි වින්දනයන් අපූර්වයයන් නොවන්නේද?
Ananda Gunathilaka - ආනන්ද ගුණතිලක