දෙගොඩවාරම - Degodawarama
- Price: Rs.360.00 Rs.400.00
- Author: Gamini Kandepola - ගාමිණී කන්දේපොළ
- Book Code: 9789556566093
- ISBN: 9789556566093
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
ගැහැනියකට තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තේ පිරිමින්ගේ දෘෂටිකෝණයෙන්, තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමා ම නම් බාහිර ආරක්ෂාවක් කුමකටද? ගැහැනියකට තනිව ජීවත්විය නොහැකිද යන්න ඇගේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්.
Gamini Kandepola - ගාමිණී කන්දේපොළ