• හස්ත රේඛා විද්‍යාව - Hastha Rekha Vidyawa

හස්ත රේඛා විද්‍යාව - Hastha Rekha Vidyawa

  • Price: Rs.160.00 Rs.200.00

හස්ත රේඛා විද්‍යාව ඉතාම සුවිශේෂී වූ විද්‍යාවකි. අත්ලේ ඇති ප‍්‍රධාන රේඛා, සියුම් රේඛා සහ නොයෙක් වර්ගයේ ලකුණු මේවා පිළිබඳව සොයා බැලීමට හස්ත රේඛා විද්‍යාව උපකාරී වනු ඇත.

අනාගතය අතීතය පිළිබඳව තොරතුරු රාශියක් ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට මෙමගින් හැකියාව ඇත. හස්ත රේඛාවන් පිළිබඳව කිසියම්ම දැනුමක් හෝ උගත් කමක් නොමැති කා හට වුව ද යථා පරිදි කරුණු අවබෝධ කර ගැනීමට හැකි වන සේ මෙම කෘතිය සම්පාදනය වී ඇත.

G. R. Nissanka - ජී. ආර්. නිශ්ශංක

Write a review

Please login or register to review