සිතින් සිතක් රිදෙනා හැටි - Sithin Sithak Ridena Hati
- Price: Rs.560.00 Rs.700.00
- Author: Sarath Wijesooriya - සරත් විජේසූරිය
- Book Code: 9789556913521
- ISBN: 9789556913521
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
මනුෂ්‍ය සම්බන්ධතා ඇතිවීමට මූලිකව ඉවහල් වන්නේ මිනිස් හැඟීම්ය. මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටීමට ඉවහල් වන්නේ ද මිනිස් හැඟීම්ය. සිත් රිදෙන්නට මුල් වන්නේ ද මිනිස් හැඟීම්ය. එහෙත් "සිත් රිදීම්" හේතුවෙන් මනුෂ්‍ය සම්බන්ධතා එහෙම පිටින්ම බිඳ නොවැටේ.
Sarath Wijesooriya - සරත් විජේසූරිය