1925
- Price: Rs.1,890.00 Rs.2,100.00
- Author: Imesh Madhushanka Yapa - ඉමේෂ් මධුශංක යාපා
- Book Code: 9789553727664
- ISBN: 9789553727664
-
Publisher: Muses Publishing House
- Availability: In Stock
2016 වසර...
සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්... කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මයා දර්ශන පෙළක්... එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාවක අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..?
Imesh Madhushanka Yapa - ඉමේෂ් මධුශංක යාපා
පළිඟු හිස්කබල - Palingu Hiskabala
Rs.1,125.00
අසහාරා - Asahara
Rs.1,890.00