එදා මල් වරුසාවමයි - Eda Mal Warusawamai
- Price: Rs.540.00 Rs.600.00
- Author: Dilrukshi Gamage - දිල්රුක්ෂි ගමගේ
- Book Code: 5115013
- ISBN: 9789555115013
-
Publisher: Sithuwili Publications
- Availability: Out Of Stock
නිවර්තනත් මාධවීත් ඉකිබින්දේ එකිනෙකා තුරුළුවය. හැඬීමෙන් හෝ වැලපීමෙන් මේ දුක දියව නොයන වග පහදා දෙන්නට කෙනෙකු වූයේ නැත. කාලය ගෙවී යන්නේ වේගයෙනි. ඒ වේගයටම අයසදී කරුණාරත්නව සියල්ලන්ගේම සිතුවිලිවලින් ඈත්ව යනවා යැයි මාධවී සිතුවාය. සත්‍ය එයයි. ලෝක ස්වභාවය එයයි. පෙර දිනවල මෙන් දුකට හවුල් වූවන්, තනියට ළඟ සිටියවුන් එකිනෙකා ඈත්ව යමින් සිටී. කාලය එසේය. බැඳීම් ඈත් කරවයි. අමතක කරවයි. අලුත් බැඳීම් ඇති කරවයි. යථාර්ථය එය වුවත් අපහසු වන්නේ ඒ යථාර්ථය සිතට ඒත්තු ගන්වන්නටය.
Dilrukshi Gamage - දිල්රුක්ෂි ගමගේ
අනන්ත අහස ඔබ - Anantha Ahasa Oba
Rs.504.00