• කඳුළු අතරින් සිනාසෙන රැජින - Kandulu Atharin Sinasena Rajina

කඳුළු අතරින් සිනාසෙන රැජින - Kandulu Atharin Sinasena Rajina

  • Price: Rs.360.00 Rs.450.00

ඇයට දරුවන් සිව්  දෙනෙකි.  මුනුපුරු  මිනිපිරියන් අට දෙනෙකි.  මී මුනුපුරු මිනිපිරියන් නව දෙනෙකි. මෙම පිරිසෙහි දුක සැප බෙදාගෙන රණ්ඩු දබර ආරවුල් විසඳීමට ද කාලය වෙන්කර ගැනීමට තරම් ඇය කාර්යශූර ය. 

Asoka Gunathilake - අසෝක ගුණතිලක

Write a review

Please login or register to review