තම්බි මුදියන්සේ - Thambi Mudiyanse
- Price: Rs.800.00 Rs.1,000.00
- Author: Dharma Sri Kariyawasam - ධර්ම ශ්රී කාරියවසම්
- Book Code: 9789556779097
- ISBN: 9789556779097
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
තම්බි මුදියන්සේ නම් කුප්රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජීවත් වූයේ ය. ඉංග්රීසීන් මෙරට ආක්රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ප්රමුඛතම ස්වදේශික ඔත්තුකරුවා වූයේ "තම්බි මුදියන්සේ" යන කුප්රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් ඒඩ්රියන් විජේසිංහ ජයවර්ධන ය. ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුණුබුරා ද, ශ්රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්රියා කළෝ ය. ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි. ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යනු ඔහුගේ මීමුනුබුරා ය.
Dharma Sri Kariyawasam - ධර්ම ශ්රී කාරියවසම්