• නිල්දිය යහන - Nildiya Yahana

නිල්දිය යහන - Nildiya Yahana

  • Price: Rs.440.00 Rs.550.00

කුමරු  පෙම්බර මගේ 

කොහෙද ඔබ ඔය ගියේ 

ගලන කඳුළැලි ළයේ 

තවම ඇයි නොපෙනුණේ 

නීල දියවර තලේ 

පතුළෙ සැතපෙමි සුවේ 

කුමරි කඳුළැලි ඔබේ 

එයිනි, මට නොපෙනුණේ 

පැතූ ලොව අපි අපේ 

සදමු කිඳුරන් පුරේ 

යහන නිල් දිය මතේ 

තුරුළු වෙමු පපු තුරේ 

උදා වන හැම දිනේ 

මා ඔබේ, ඔබ මගේ 

භවෙන් භව මග දිගේ 

වෙන් කරන්නට නොහේ! 

Dileepa Jayakody - දිලීප ජයකොඩි

Write a review

Please login or register to review
ඇට ගැහියං - Ata Gahiyan

ඇට ගැහියං - Ata Gahiyan

Rs.1,120.00

පර්වානා - Parvana

පර්වානා - Parvana

Rs.600.00

105

105

Rs.1,280.00