• අසේකා - Aseka

අසේකා - Aseka

  • Price: Rs.792.00 Rs.880.00

වදාපු අම්මාට සෙනෙහසක්, පපුව පැලෙන්න තරම් කැක්කුමක් නැතිවුණත් පුතාට මේ නමට පමණක් වුණු අම්මා මහා මෙරක් තරම ආදරෙයි කියලා දැන් සෙනිත් දන්නවා. මට එපා අසේකා පින් සිද්ධවෙයි මගේ දරුවට අම්මා වෙන්න. සෙනිත්ගේ හදවත ඉකිබිඳිනවා. සෙනිත්ගේ වටිනාම සම්පත බේරලා දීපු අසේකා නැතුව දෑසමන්ට සමාව දෙන්න කියලා ඉල්ලද්දී සෙනිත් හදවතින් දරාගන්න බැරි තරම් හඬාවැටුණා. ඇයි අසේකා මම ඔයාව මීට කලින් නොදැක්කේ...?

Write a review

Please login or register to review