• සුළි - Suli

සුළි - Suli

  • Price: Rs.504.00 Rs.560.00

අපේ ජීවිත අස්සේ සුළි කැරකේ. සුළියක දැවටී ජීවිත බොහෝ දුර යයි. නොසිතූ තැනක නවතියි. සිර වෙයි. නැවතුණ තැන් පටන් ජීවිතය ආයෙමත් හෙමිහිට හුස්ම ඇහිඳින්නට පටන් ගනී. 

ඒ හුස්ම, පණ ගැහෙන හිතට දැනෙන්නට නම් පැහැදිලි අරමුණක්, හීතල හීන අහුරක්, බැඳීම් සේම ප්‍රේමණීය ආදරයක් ජීවිතයට උවමනා වේ. අප දහඩිය පුරා මේ සා දුක් විඳින්නේ ඒ හුස්ම හදවතට දනවන්නටය. දෙන්නටය. 

ඉතින්, මේ ජීවිත සුළියේ කොතැන හෝ තැනක ඔබත්, මමත් නැතැයි කියා මං කොහොම සහතික වෙන්නද...?

Write a review

Please login or register to review