• ලුතාවේ උමතු රජ - Luthawe Umathu Raja

ලුතාවේ උමතු රජ - Luthawe Umathu Raja

  • Price: Rs.378.00 Rs.420.00

Edgar Rice Burroughs  විසින් රචිත The Mad King  කෘතියේ සිංහල  පරිවර්තනය. 

නිර්භීත හා කඩවසම් අමෙරිකානු ජාතික තරුණයකු වූ බාර්නි කස්ටර් ලුතාවට පැමිණෙන්නේ සංචාරයක් සඳහාය. රූමත් එමා ඔහු උමතු රජ ලියෝපෝල්ඩ් ලෙස වරදවා හඳුනාගැනීමත් සමඟ, ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙයි. 

උමතු රජ ලියෝපෝල්ඩ් බ්ලෙන්ට්ස් මාලිගයෙන් පලා ගොසිනි. සෙබළුන්, කුමන්ත්‍රණකරුවන්, අපරාධකරුවන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ලියෝපෝල්ඩ් ලුහුබඳින්නේ ඔහුගේ ජීවිතයට මෙන්ම මරණයටද අගයක් තිබූ හෙයිනි. 

ලියෝපෝල්ඩ් ලෙස වරදවා හඳුනාගැනෙන බාර්නි ලූතා කිරුළට එරෙහි සතුරු බලවේග පරදවන්නේ කෙසේද? රුබිනෝර්ත් රාජ වංශයට බාර්නිගේ ඇති සම්බන්ධය කුමක්ද? එමාගේ ප්‍රේමය දිනාගන්නා ඔහු ලියෝපෝල්ඩ්ගේ වෛරයෙන් ගැළවෙන්නේ කෙසේද? 


Edgar Rice Burroughs ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review