• කුරුලු හදවත - Kurulu Hadawatha

කුරුලු හදවත - Kurulu Hadawatha

  • Price: Rs.1,080.00 Rs.1,200.00

2014 ස්වර්ණ පුස්තක  සහ විද්‍යෝදය  සාහිත්‍ය  සම්මාන දිනූ  නවකතාව. 

තමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්‍රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි. 

විවාදයට සේම සම්මානයට පාත්‍ර වූ අටවක පුත්තු නම් අතිශය ජනප්‍රිය වූ නවකතාව පළවීමෙන් පසු ගත වූ වසර හයක පමණ කාලය තුළ ලියනගේ අමරකීර්ති සෙමෙන් සෙමෙන් ලියමින් සිටි නවකතා දෙකකින් එකක් කුරුලු හදවත නමින් මෙසේ පළ වෙයි. 

Write a review

Please login or register to review