කෝපය ජය ගන්නේ මෙහෙමයි - Kopaya Jaya Ganne Mehemai
- Price: Rs.880.00 Rs.1,100.00
- Author: Leelananda Gamachchi - ලීලානන්ද ගමාච්චි
- Book Code: VGCSD0193
- ISBN: 9789556529098
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Available Options
කෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ. ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම්, ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදුවන හානිය, පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත.
රොන් සහ පැන්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන, එබඳු කෝප ශෛලි දහයක් මෙහි හඳුන්වා දෙති. මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල, දුබලතා පමණක් නොව ප්‍රබලතාද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මගින් ඔබේ කෝපය කවර ශෛලියේ (හෝ ශෛලිවල) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මග පෙන්වයි. මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම, කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.