• බෝදිලිමාගේ සාපය - Bodilimage Sapaya

බෝදිලිමාගේ සාපය - Bodilimage Sapaya

  • Price: Rs.450.00 Rs.500.00

කවුදෝ ඉදිරියෙන් ඇවිද යනු යන්තමට පෙනිණි. සෙමින් ගමන් කරන කුඩා රුවකි. සුදු සාරියක් දවටා ගත් ගැහැණියකි. ඇගේ අතක පන් මල්ලකි. මේ රෑ තට්ට තනියමේ ගැහැනියක් කොහේ යනවාද? මගේ සිත අදි මදි කරන්නට විය. ඇයව පසුකර යනවාද? නැත්නම් ඇයට යන්නට හැර හෙමින් යනවාද? ඉදිරියෙන් යන රුව ඉතාම සෙමිනි ගමන් ගත්තේ. හිත දැඩි කරගත් මම ඒ අතට විදුලි පන්දම යොමු කරමින් වෙන්නක් වේවායි අඩිය ඉක්මන් කළෙමි.

Write a review

Please login or register to review