සුබ උදෑසන - Suba Udasana
- Price: Rs.225.00 Rs.250.00
- Author: Rathna Sri Wijesingha - රත්න ශ්රි විජේසිංහ
- Book Code: 9789550980376
- ISBN: 9789550980376
-
Publisher: Santhawa Prakashana
- Availability: In Stock
අපි අපේ පැටවුන්ට
කියාදෙමු පියාඹන්ට
ස්වාධීන තටු ලැබුණ
පක්ෂීන් වී දිනෙක
කටුක දුක් විරහ මැද
අතර මං වී ගිය ද
අපි තවම පෙම් කරමු
අපේ ජීවිත වලට
සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඬන
මම ද ලිහිණියෙක් වෙමි
කැඩුණු තටු පිරි මදින