දඩයක්කාරයාගේ කතාව - Dadayakkarayage Kathawa
- Price: Rs.170.00 Rs.200.00
- Author: Kusumsiri Wijeyawardena - කුසුම්සිරි විජයවර්ධන
- Book Code: 6565546
- ISBN: 9789556565546
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව දෙමළ. අන්න ඒ තමිල්නාඩුවේ පැතිර තිබෙන දෙමළ ජනකතාවලින් කිහිපයක් තමයි මෙහි සිංහලට පරිවර්තනය කර ඉදිරිපත් කරන්නේ. තමිල්නාඩුව චෝල, පාණ්ඩ්‍ය, චේර ආදී රාජවංශ කිහිපයක්ම වරින් වර පාලනය කළා. මේ රජවරු අරභයා ජනකතා විශාල වශයෙන් ගෙතී තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ විශ්වාස, සිරිත්විරිත්, මෝඩකම්, හපන්කම් දෙමළ ජනකතාවලින් කියැවෙනවා. සමහර කතාවලින් ලබාගත හැකි ආදර්ශය අදටත් ගැලපෙනවා.