• ගබ්සාව - Gabsawa

ගබ්සාව - Gabsawa

  • Price: Rs.180.00 Rs.200.00

මං හරිම ආසාවෙන් බලන් උන්නා මේ අන්ධකාරයෙන් ගැලවිලා හිරු එළිය දකින්න. මගෙ අම්මගෙ තොල්වලින් මගෙ මූණ චොප්පවෙලා යනකං තෙරපෙනවා බලන්න. අම්මගෙ තන්වල එල්ලිලා ඒවා පහුරු ගගා කිරි උරා බොන්න. ඒ ඔක්කොටම වඩා මං ආසා කළා අම්මගෙ උකුලෙ ගුලි වෙලා නිදියන්ඩ. ඒ වෙලාවේ අම්මා මාව නලවන්න කියන කවි මට මැවෙනවා. මං ආසයි මේ වෙලාවේ ඒ වගේ නැලවිලි ගීයක් අහන්ඩ.

Write a review

Please login or register to review