• බත්තලංගුණ්ඩුව - Baththalangunduwa

බත්තලංගුණ්ඩුව - Baththalangunduwa

  • Price: Rs.882.00 Rs.980.00

දේශපාලනමය වශයෙන්  විතරක් නෙමෙයි, ආදරය, ලිංගිකත්වය, ආගම, කොටින්ම සමස්ත ජීවිතය පිළිබඳවම මා දරන ආකල්පවල තියෙන්නෙ සුළුතර නියෝජනයක්. ඒ අර්ථයෙන් ගත්තම මම, මා නියෝජනය කරන සමාජය ඇතුළෙ භෞතිකව සිටියදී පවා විප්‍රවාසියෙක්, අවතැන්වූවෙක්, පිටුවහලෙක්. පත්තරකාරයෙක් විදිහට බත්තලංගුණ්ඩුවට ගියාම ඒ ජීවිතය ඇතුළෙ මේ විප්‍රවාසය වර නඟන්න පුළුවන් අවකාශයක් මං අත්වින්දා. ඒ හේතුව නිසාම තමයි ‘බත්තලංගුණ්ඩුව’ ලියවෙන්නෙ.

Write a review

Please login or register to review