• රටම ගිනියම් කළ පාතාල අපරාධ - Ratama Giniyam Kala Pathala Aparadha

රටම ගිනියම් කළ පාතාල අපරාධ - Ratama Giniyam Kala Pathala Aparadha

  • Price: Rs.360.00 Rs.450.00

පොලිස්  නිලධාරියෙකු  ලෙස ගෙවූ වසර 37කට  අධික වූ සිය වෘත්තිමය  ජීවිතය තුළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් සිදු කරන ලද අපරාධ විමර්ශනය, මත්ද්‍රව්‍ය ඇතුළු සුවිශේෂී වැටලීම් මෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා රචිත විශේෂාංග එකතුවක්, කෘතියක් ලෙස සකස් කර ඔහු ඉදිරපත් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ අපරාධ ව්‍යූහය, විශේෂයෙන් "පාතාල අපරාධ" ලෙස ප්‍රචලිත සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් (Organized Crimes) ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙම කෘතිය නවමු අත්දැකීමක් වනවා නිසැකය. 

Write a review

Please login or register to review